Powered By Blogger

Friday, March 19, 2021

I'm your Casanova...

 ලියන් යන කෙටි කතාවක කොටසක්....




අදනම් හරිම උනුහුම් රාත්‍රියක්,

සුලන් පොදක් නැති හාත්පසක්,

සිගරට්ටුවක් දල්වන් එලියට වැද මා සිතුවේ උඹ මාත් එක්ක හිටියනම් කියල,

මිනිස්සු ගෑනු හෙව්ව සීතලට තුරුල් කරන් ඉන්න,

ඒ සීතලේ රමණයේ යෙදෙන්න....


ඒත් මම ආසකලා, මේ වගේ උනුහුම් රාත්‍රියක ඩහදිය වැගිරෙද්දි උඹව වත්තන් කරන්, උඹේ මුලු ආත්මයම පානය කරන්න,

උඹේ කෙහෙරැලිවලින් වැගිරෙන ඩහදිය, උඹේ ගෙල අකු අස්ථිය හරහා විත් උඹේ පිරුනු තිසරු යුවල ආක්‍රමණය කරනව බලන්න මම ආස කලා, 


හැබැයි මම නිකම් හිටියෙ නෑ, 

අපේ රාත්‍රීන්ට නොවරදින රතු වයින් එක මම උඹේ ගෙල දිගේ ශරීරයේ පහලට වෑස්සෙන්න දීල ඒ ඩහදිය එක්ක සැන්ඩි වෙනකම් හිටිය, 

ඔවු උඹේ ඇරියෝලව, තන පුඩු, පෙකනිය වැහෙන්න මම අයිස් කැටත් තිබ්බ, 


දැන් මට උඹව, උඹේ සිරුර, උඹේ ආත්මය පානය කරන්න ලේසි....

උඹේ ඉහල දෙතොලෙන් වෑස්සෙන ඩහදිය මිශ්‍ර රතුවයින් මම දිවගෑවෙ වෙන කොහෙවත් තියෙන දෙතොලකින්, 

උඹේ හීන් කෙදිරිලිවලට මාව නවත්තන්න බැරි වුනා.... 


මගෙ සිරුර උඩ ඉන්න උඹ උඩ පහල යද්දි මම ගොඩක්ම ආශා කල ශබ්දය අහන්න ලැබෙනවා.... ඩහදියෙන් හා රතු වයින් වලින් පදම් වුනු උඹේ පියයුරු උඹේම පපුවෙ ගැටෙද්දි එන ශබ්දය.... 


උඹ ලමෙක් ඉන්න අම්මකෙනෙක්, ඉතින් ඒවා නියම ගැහැනියෙක්ගෙ වගේ සරුවට පහලට එල්ලෙමින් තිබුනා.... ගොඩක් පිරිමි ඒකට ආස කලේ නැහැ.... ඒත් මට ඒක සුන්දරව කඩා හැලෙන ක්ශීර වෑස්සෙන දිය ඇල්ලක් වගේ.... 


උඹ ඒක දැනන් හිටියා, ඒකයි උඹේ මිනිහ උඹේ ඇදේ එහා පැත්තෙන් තියාගෙනත් මාවම හෙව්වෙ, උඹ ආස කලා, උඹේ අපරිපූර්ණත්වය පරිපූර්ණව වින්ද මගේ ලාලසාවයට.... මගෙ ස්පර්ශයට, මගෙ හාදුවට.....


උඹට ඕන තරම් ප්ලේ බෝයිස්ල හම්බෙලා ඇති, ඒත්... 

මම උඹේ කැසනෝවා

DuLee

No comments:

Post a Comment